ඩිජිටල් ඔරලෝසු
ඉස්සර අපේ තාත්තා , මාමලා , බාප්පලා එකතු උනාම එක එක දේවල් ගැන වාද වෙනව. තමන්ගෙ අත් ඔර්ලෝසුවෙ වෙලාව ගැන එහෙම. දහ දෙනෙකුගෙ අත් ඔර්ලෝසුවල වෙලාවල් දහයක්. නැවක වැඩ කළ අපෙ නෑයෙක් හිටිය මිනිහ ළඟ තිබුණ " සී කෝ " අත් ඔර්ලෝසුවක්. අන්තිමට එයාගෙ වෙලාව තමා හරි වෙලාව හැටියට ගැනෙන්නේ. මේ කටු ඔර්ලෝසු බොහෝ විට හරි වෙලාව පෙන්වන්නෙ නැහැ. ඊට හේතු කීපයක් තියෙනව. ඒකට පස්සෙ ආපු ඩිජිටල් ඔරලෝසු... අන්න බඩු. ෆ්ලෑෂ් එකේ ලේයර්ස් තුනක් අරින්න. පහල එක background අනික text උඩම එක action. 1 ලේයර් එකේ තමන්ට කැමති විදියකට ඔරලෝසු මූණ හදන්න. text ලේයර් එකට ගිහින් text tool එක ක්ලික් කරන්න. පහල dynamick text එක ක්ලික් කරන්න. මගේ පින්තූරෙ විදියට රෙක්ටෑන්ගල් එකක් ඇරල අවශ්‍ය පාට හා සයිස් එක දෙන්න. පහල instance name එක clock_txt 1 හා 2 ලේයර්ස් වල 2 ෆ්‍රේම් වල F5 ඔබල බ්ලෑන්ක් ෆ්‍රේම් අරින්න. ඇක් ලේයර් එකේ 1 ෆ්‍රේම් එකේ මේ කෝඩ් එක ලියන්න. time=new Date(); // time object var seconds = time.getSeconds() var minutes = time.getMinutes() var hours = time.getHours() if (hours...