ෆ්ලෑෂ් - දුම්
ෆ්ලෑෂ් වලින් පුළුවන් ගින්නක් නැතිවම දුමක් හදන්න. අපි හදමු එපාම කරපු දුමක්. ඒ සිගරට් දුම. සමහරුන්ට නම් දුම නැතුව බෑ. කෑමට පසුව , සීතලට , තනිකමට , පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මම , කක්කුස්සි යන්ට.... මේ සේරම බොරු. අළුත් එක්කම සිගරට් එකක PNG එකක් හොයා ගත්ත. පසුබිම කළු හෝ තද නිල් පාට. අළුත් ලේයර් එකක් ඇරල pencil ටුල් එකෙන් දුමක් වගේ ...