විවාහය වනාහී...
විවාහය වනාහී... විවාහය චුයින්ගම් එකක් මෙනි තත්පර කීපයක රසය ගෙන දෙන අනතුරුව නී රස කොහොල්ලෑ ගුලියක් වන එහෙත් දා ගෙනම හපන.... husband and wife like a two sides of coin doesn't want to face each other but, still wants to stick together... මේ පෙර - අපර දිග පඬි වදන් ඕව අපිට නම් අදාල නෑ අපි අදත්, එදා වගේමයි. ඔක්තොබර් 5 දාට අපි බැඳල අවුරුදුම 28 ක්.. coin එකක PNG එකක් හොයා ගත්ත. ගෑණු පිරිමි මූණු දෙකකුත් හොයා ගත්ත. photoshop එකෙන් coin දෙකට රූප දෙක එකතු කළා වෙන වෙනම. රූප දෙක අඩංගු coin දෙක ෆ්ලැෂ් library එකට ඉම්පොර්ට් කලා. 1 රූපය ස්ටේජ් එකට ගෙනාවා. vertically & horizontally align කලා. F8 ඔබල movie clip එකකට convert කලා. ෆ්‍රේම් 5 ට ගිහින් අර රූපය කලින් විදියටම align කරල උස වෙනස් නොකර පළල විතරක් 25 කින් අඩු කළා. ඔය විදියටම ෆ්‍රේම් 5 න් 5 ට කී ෆ්‍රේම් ඇරල ඒ කී ෆ්‍රේම් වලදී රූපය align කරල උස වෙන නොකර පළල විතරක් අඩු කළා රූපය හීන් තීරුවක් වෙන තුරු. හීන් තීරුව තියෙන ෆ්‍රේම් එක 80 නම් 81 කී ෆ්‍රේම් එකක් ඇරල right click කරල swap symbol ක...