විවාහය වනාහී...
විවාහය වනාහී...
විවාහය
චුයින්ගම් එකක් මෙනි
තත්පර කීපයක රසය ගෙන දෙන
අනතුරුව නී රස කොහොල්ලෑ ගුලියක් වන
එහෙත් දා ගෙනම හපන....
husband and wife
like a two sides of coin
doesn't want to face each other
but,
still wants to stick together...
මේ පෙර - අපර දිග පඬි වදන්
ඕව අපිට නම් අදාල නෑ
අපි අදත්, එදා වගේමයි.
ඔක්තොබර් 5 දාට අපි බැඳල
අවුරුදුම 28 ක්..
විවාහය
චුයින්ගම් එකක් මෙනි
තත්පර කීපයක රසය ගෙන දෙන
අනතුරුව නී රස කොහොල්ලෑ ගුලියක් වන
එහෙත් දා ගෙනම හපන....
husband and wife
like a two sides of coin
doesn't want to face each other
but,
still wants to stick together...
මේ පෙර - අපර දිග පඬි වදන්
ඕව අපිට නම් අදාල නෑ
අපි අදත්, එදා වගේමයි.
ඔක්තොබර් 5 දාට අපි බැඳල
අවුරුදුම 28 ක්..
Comments