ෆ්ලෑෂ් - දුම්
ෆ්ලෑෂ් වලින් පුළුවන් ගින්නක් නැතිවම දුමක් හදන්න. අපි හදමු එපාම කරපු දුමක්. ඒ සිගරට් දුම. සමහරුන්ට නම් දුම නැතුව බෑ. කෑමට පසුව , සීතලට , තනිකමට , පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මම , කක්කුස්සි යන්ට.... මේ සේරම බොරු.
අළුත් එක්කම සිගරට් එකක PNG එකක් හොයා ගත්ත. පසුබිම කළු හෝ තද නිල් පාට. අළුත් ලේයර් එකක් ඇරල pencil ටුල් එකෙන් දුමක් වගේ දෙයක් ඇන්ද. F8 ඔබල movie ක්ලිප් එකකට convert කලා. පහල properties පැනල් එකේ + ලකුණ් ක්ලික් කළා. blur කියන එකේ X හා Y අගයන් 5 ලෙස දුන්න. කලර් පැනල් එකට ගිහින් alpha අගය 69% කළා. දුම අළු තියෙන හරියට ගෙනාවා. කලර් පැනල් එකේ alpha අගය "0" කළා. ෆ්‍රේම් 40 කී ෆ්‍රේම් එකක් ඇරියා. දුම ටිකක් ඉහල අරන් ගියා V ටූල් එකෙන්. ෆ්‍රේම් 1 හා 40 අතර motion tween එකක් ඇරියා. ෆ්‍රේම් 100 තව කී ෆ්‍රේම් එකක් ඇරියා F6 ඔබල. දුම තව ටිකක් උඩට අරන් ගිහින් 40 හා 100 අතරත් motion tween එකක් ඇරියා. අලුත් ලේයර් එකක් ඇරල ෆ්‍රේම් 1 දී brush ටුල් එකෙන් ගින්දර වගේ දෙයක් රතු පාටින් ඇඳල alpha අගය "0" කළා. ෆ්‍රේම් 40 දී එහි alpha අගය වැඩි කරල 1 හ් 40 අතර motion tween එකක් ඇරිය.
පේනවද සිගරට් එක පත්තු වෙන හැටි.

Comments