Flash 4 Fun
හැම භාෂාවකින්ම වාගේ ටියුටෝරියල් තියෙනවා. විශේෂයෙන් දෙමළ බසින්. ඒ නිසයි මටත් හිතුනේ අපේ භාෂාවෙනුත් තියෙනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් අමු හිංගලෙන්ම ලියන්න අමාරුයි. සිංග්ලිශ් වලින් තමයි දෙන්න වෙන්නේ.
"ෆ්ලෑෂ්" හරිම විනෝද ජනකයි.
වෙබ් අඩවි එහෙම හදන අයට වැදගත්. මම හැමෝටම තේරෙන විදියට ලියන්නම්. මුලින්ම කියන්න ඕන සිංහළ අකුරු ( fonts ) කොම්පියුටරයේ install කර ගන්න කියල. සේරටම කලින් හොයා ගන්න ඕන ෆ්ලෑෂ් ප්‍රොග්‍රෑම් එක. නොමිලේ බා ගන්න පුළුවන් අඩවි ඕන තරම් තියෙනවා. කුඩා ඇනිමේශන් එකේ ඉඳන් පොඩි වීඩියෝ ගේම් එකක් දක්වා කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
මේ තියෙන්නෙ ෆ්ලෑෂ් පිටුවක ස්ක්‍රීන් ෂොට් එකක්. නිකමට වාගෙ ඒකෙ තියෙන tools අත පත ගාල ඉගෙන ගන්න.
මම ටිකක් කාර්ය බහුල කෙනෙක්. විනෝදෙටත් එක්කයි මේ බ්ලොගය පටන් ගත්තෙ.
අද මුලින්ම කියල දෙන්නම්.. ගෝලයක් වගේ දෙයක් ස්ටේජ් එක හරහා ගමන් කරවන හැටි.
1 පාඩම:
ඩොකියුමන්ට් එක ඇරලා, වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් රවුම් අඳින එක අරන්, ස්ටේජ් එකේ රවුමක් අඳින්න. කී බෝඩ් එකේ F8 ඔබලා අර ඇඳපු රවුම සිම්බල් එකකට convert කරන්න. ටයිම් ලයින් එකේ ෆ්‍රේම් කැමති ගාණක කී ෆ්‍රේම් එකක් හදන්න.දැන් වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් selection ටූල් එක අරන් අර රවුම ස්ටේජ් එකේ ඔබ කැමති තැනකට ගෙන යන්න. කී බෝඩ් එකේ F6 ඔබලා. දැන් ටයිම් ලයින් එකේ කී ෆ්‍රේම් අතර මැද right ක්ලික් කරල මෝෂන් ට්වීන් එකක් අරින්න. දැන් හරි. කී බෝඩ් එකේ Enter ඔබන්න. මෙය ඉතා සුළු දෙයක් .
ඔය ක්‍රමයට හැදූ උදාහරණයක්.

මේ තියෙන්නේ මා හැදූ එක.
ඔය ක්‍රමයට හැදූ උදාහරණයක්.
Comments