ෆ්ලෑෂ් ... වළාකුළු...
අද සුදුම සුදු වළාකුලක් , නිල් අහසේ පා කරමු.
ෆ්ලෑෂ් පේජ් එක ඇරල ස්ටේජ් එකේ පළල 550 උස 200 විතර හදා ගම්මු. පසුබිමේ පාට අහසෙ නිල් පාට ගන්න.
වම් පැත්තෙ ටූල් බොක්ස් එකේ කලර්ස් කියන එකට ගිහින් Fill කලර් එක සුදු තෝර ගන්න. ඕවල් ටූල් එකෙන් ටිකක් ලොකු රවුමක් ඇඳ ගන්න. ඒ රවුම ඉරේසර් ටූල් එකෙන් 2 විදියට කඩතොළු කර ගන්න.
ඊට පස්සෙ කී බෝඩ් එකේ F8 ඔබල මුවී ක්ලිප් එකකට හරව ගන්න.
පහළ property පැනල් එකේ Filter ගිහින්+ ක්ලික් ක්ලාම Blur කියල එකක් ලැබෙයි. එහි අගයන් අඩු වැඩි කරල ලස්සන වළාකුල හදා ගන්න.

Comments