ෆ්ලෑෂ් - කටුස්සෝ..



කටුස්සෝ කියන්නේ පරිසරයට අනුරූපව ශරීරයේ පාට වෙනස් කරන සතුන් ජාතියක්. කිසි ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ටත් කටුස්සා කියල කියනව.
අම්මට සිරි.... දයාසිරි.
ගිය මාසෙ මහින්දට පළු යන්න බැන්න. මත්තලට අහස් යාත්‍රා එන්නෑල්ලු. හම්බන්තොටට නැව් එන්නෑල්ලු. මේ මාසෙ ඒ සේරම වෙනස් වෙල. දැන් මත්තලට අහස් යාත්‍රාත් එනව. හම්බන්තොටට නැවුත් එනව. මූ නියම පාහර කටුස්සෙක්.
මට සැක හිතෙනව මූ කතා කරන්නෙ කටින්ද.. පුකෙන්ද කියලත්...

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන