නිවසක් විකිණීමට තිබේ.

මගේ ගෙදර විකුණන්න දාල තියෙන්නෙ. කාමර 3 යි. Bath Room  එක හමාරයි. කුස්සිය. සාලෙ. ලොකු පැටියෝ එකක්.
ගෙදර බලන්න කට්ටිය ආවට අපි ගෙදර නෑ. ඒ නිසා මම ෆ්ලෑෂ් දැනුම උපයෝගී කර ගත්තා.
එච්චර ලොකු වැඩක් නෙවි. අවශ්‍ය පින්තූර ටික හොයා ගෙන ෆ්ලෑෂ් එකේ ස්ටේජ් එකට ගෙනල්ල  සයිස් එක අඩු වැඩි කරල motion tween එකක් හැදුව.


Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු